ලු‍ණු ලේවායේ නිළධාරියෙකු අයිස් සමග මාට්ටු

0
6

හම්බන්තොට ලු‍ණු ලේවායේ තොරතුරු තාක්ෂණ නිළධාරියෙකු අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 270ක් සමග හම්බන්තොට මුලස්ථාන පොලිස් නිළධාරින් කණ්ඩායමක් විසින් 21 දින සවස අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට ලු‍ණු ලේවායේ තොරතුරු තාක්ෂණ නිළධාරියෙකු ලෙස කටයුතු කරන හම්බන්තොට බැරැක් විදියේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here