‘ලොකු පැටී’ දිවයිනට රැගෙන එයි

0
4


විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ‘ලොකු පැටී’ නැමැත්තා මේ වනවිට දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

බෙලරූස් රාජ්‍යයේ සිට අද (14) උදෑසන එම සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රැගෙන එනු ලැබුවා.

‘ලොකු පැටී’ සැලකෙන්නේ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙසටයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here