දේශීය පුවත් ලයිට් බිල වැඩිකරනවා! ජනාධිපති කියයි! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 3, 2025 11:23 PM 0 6 FacebookTwitterPinterestWhatsApp ලබන ජුනි මාසයේ විදුලි බිල වැඩිවීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News විදුලි බල මණ්ඩලය පාඩු ලැබීම හේතුවෙන් මෙම මිල වැඩිවීම සිදුවන බවද ඒ මහතා කීය. Saru FM Media