දිස්ත්‍රික්ක රැසකට අද රාත්‍රියේ ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

0
6


මධ්‍යම, ඌව, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාලගෙන්.

Neth Sound · MET PABODINI 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here