දේශීය පුවත් විගණකාධිපති ධුරයට තවත් නමත් ජනපති යෝජනා කරයි By dilshan - January 30, 2026 0 9 FacebookTwitterPinterestWhatsApp දැනට පුරප්පාඩුව පවතින විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තවත් නමක් යෝජනා කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. Saru News