විපක්ෂ නායක ආණ්ඩුවේ පොරොන්දු මතක් කරයි

0
6


වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේදී ලබා දුන් පොරොන්දු රැසක් ඉටු කර නොමැති බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

මට්ටක්කුලිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා. 

Neth Sound · SAJITH 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here