ජනපති අනුර ජපාන සංචාරයක

0
8

ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 27 වැනිදා සිට 30 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර, ජපන් අධිරාජ්‍යයා හමුවීමට නියමිත බව විදේශ කටයුතු, අමාත්‍යාංශය කියා සිටී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here