යුද්ධය පැවති සමයේදී කොටි සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ මෙහෙයුම් අතරතුරදී සොයා ගත් ආභරණ සහ රත්‍රං තොගයක් අද ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාර දී තිබෙනවා.
ඒ, පූර්ණ පොලිස් අධීක්‍ෂණය යටතේයි.
අදාළ රත්‍රං තොගය යුද හමුදාවෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පවරා ගත් නීතිමය තත්ත්වය පිළිබඳව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙලෙස මහතා කරුණු පැහැදිලි කළා.
Saru FM Media