දේශීය පුවත් විදුලිබල සේවාවන් අත්‍යවශ්‍ය සේවයක් කෙරේ By dilshan - September 22, 2025 0 8 FacebookTwitterPinterestWhatsApp විදුලිබල සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත අනුවය. Saru FM Media