ගොසිප් පුවත් මියන්මාරයේ භූමිකම්පා විනාශය වීඩියෝ / ඡායාරූප By Saru FM Media - March 28, 2025 2:36 PM 0 14 FacebookTwitterPinterestWhatsApp අද දින මියන්මාරයේ සිදුවූ රික්ටර් 7.7 භූමිකම්පාව නිසා සිදුවූ හානි තවම නිල නොවන මට්ටමින් වාර්තාවෙමින් පවතින අතර සමාජ මාධ්‍ය තුළ පැතිරයන වීඩියෝ එකතුවක් හා ඡායාරූප මේ සමග පළවේ Saru FM Media