අද පැවැති මාලිමාවේ මැයි දින රැලියෙන් පසු අධිවේගී මාර්ගයේ පාක්ෂිකයන් රැගෙන ගිය බස් රථ නීති විරෝධී අයුරින් අතරමග නවතා පාක්ෂිකයන්ට ආහාර ලබා ගැනීම සදහා අවස්ථාව සපයා තිබූ ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News
බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මෙය නීති විරෝධී කටයුත්තක් බවත්, ඊට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවත්ය.
Saru FM Media