දේශීය පුවත් පොස්පේට් ගනුදෙනුව ගැන චාමරගෙන් ප්‍රකාශයක් ගන්න CID ට අවසර By Saru FM Media - May 1, 2025 1:16 PM 0 10 FacebookTwitterPinterestWhatsApp රජයට රු. මිලියන 2700 ක පාඩුවක් කළ බව කියන පොස්පේට් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පා.ම චාමර සම්පත් දසනායකගෙන් ප්‍රකාශයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයනෙ අවසර හිමි ව තිබෙනවා. Saru FM Media