හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (01) දින සිට කන්කසන්තුරය දක්වා ස්ථාන මාරු වීමක් ලබා දී තිබෙනවා.
අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරන පරිදි එම ආරක්ෂක නිලධාරියා රනිල් වික්‍රමසිංහ (හිටපු) ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂාව භාරව 15 වසරක සිට සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව එම ආරක්ෂක නිලධාරියා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක ඒකකයේ වසර 23ක් ම සේවය කර තිබෙනවා.
Saru FM Media