අපේ සමහර මන්ත්‍රීවරු කියන ප්‍රකාශවල ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා! කැබිනට් ඇමැති නලින්දත් පිළිගත්තා මාලිමා මන්ත්‍රීවරු හතරපස් දෙනෙක් බොරු කියනවා කියලා! දැන් නියෝජ්‍ය ඇමැති මහින්දත් පිළිගන්නවා මාලිමා මන්ත්‍රීවරුන් බොරු කියනවා කියලා! VIDEO I Sri Lanka Latest News

0
7


මාලිමාවේ ඇතැම් මන්ත්‍රීවරු කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සදහන් කරයි.Sri Lanka Latest News

මීට පෙර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද මේ බව ප්‍රසිද්ධියේම පිළිගෙන තිබිණ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here