පලස්තීනය රාජ්‍යයක් ! කැනඩාව පිළිගනී

0
10

පලස්තීනය රාජ්‍යයක් ලෙස කැනඩාව පිළිගන්නා බව නිල වශයෙන් දැනුම්දී තිබේ .

ද්වි-රාජ්‍ය විසඳුමක අපේක්ෂාව ආරක්ෂා කිරීම සඳහා සියලුම පාර්ශව සමග සමඟ සාකච්ජා කරමින් සිටින්නේ යැයි , අගමැති මාර්ක් කාර්නි ගේ සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

පලස්තීන රාජ්‍යයට සහ ඊශ්‍රායල රාජ්‍යයට සාමකාමී අනාගතයක් වෙනුවෙන් වූ අවස්තාව සඳහා කැනඩාව තම හවුල්කාරිත්වය ලබා දෙන්නේ යැයි , කැනඩාව සදහන් කල බව එම මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ .

එහෙත් , හමාස් සංවිධානය ඊශ්‍රායල ජනතාව භීතියට පත් කර ගාසා තීරයේ ජනතාව පීඩාවට පත් කර ඇති බව ද කැනඩාව සදහන් කර තිබේ .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here