නිවසට පැමිණෙන අමුත්තන්ට වෙනස් රසයක පානයක්

0
26


අපේ නිවසට අමුත්තෙක් ආවම ඔවුනට ඉස්තරම් විදියට සලකන්න අප හරිම ආසයිසමහර වෙලාවට සල්ලි ගොඩක් වියදම් නොවී රසම රස ආහාර පාන වලින් ඔවුනට සංග්‍රහ කරන්නට ඔබට අවශ්‍ය වන්නේ නිර්මාණශීලි ත්වයදැනුම සහ කඩිසර කම පමණයිමේ එවන් කැපී පෙනෙන ගෘහනියක වීමට ඔබට ඇති අවස්තාවක්.

Strawberry Mojitho

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ස්ටෝබෙරි ගෙඩි 5
  • බැසිල් කොළ 3
  • මින්ට් කොළ 3
  • රතු සීනි තේ හැඳි 3
  • ග්‍රැනඩින් සිරප් තේ හැඳි 2
  • දෙහි ගෙඩියක යුෂ
  • අයිස් කැබලි
  • සෝඩා වතුර

සාදා ගන්නා ආකාරය:

ස්ටෝබෙරි වීදුරුවකට දමා හොඳින් පොඩි කර ගන්නසීනිමින්ට් කොළ සහ බැසිල් කොළ එකට දමා පොඩි කරගන්නපසුව මෙම දෙවර්ගයම එකට එක් කර එයට සෝඩා වතුරදෙහි සහ ග්‍රැනඩින් සිරප් දමා මිශ්‍ර කරන්නඅලංකාර සුදුසු විදුරුවක බහා පිළිගන්වන්න.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here