අකිල සහ ජීඇල් අත්වැල් බැඳ ගනී – Saru News | සිංහල

0
9

හිටපු අධ්‍යාපන අමාත්‍යවරු ලෙස හඳුන්වා ගනිමින් අකිල විරාජ් කාරියවසම් සහ ජී එල් පීරිස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු දැක්වීමට මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

එම මධ්‍ය හමුවේ දී ඔවුන් ප්‍රකාශ කර සිටියේ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට තරම් සම්පත් ප්‍රමාණයක් පාසල්වලට නොමැති බව ය. පසුගිය කාලයේ සජිත් ප්‍රේමදාස නාමල් රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතාව නොමග යවන ප්‍රචාර රැසක් දියත් කර තිබිණි.

එම ප්‍රචාරවලට පරිබාහිරව වෙනස් ම ආකාරයකින් ප්‍රතිසංස්කරණවලට විරුද්ධව ප්‍රචාර ගෙන යාම සඳහා ඔවුන් ඇතුලත් පිරිසක් අලුත් වටයකින් ඉදිරිපත් වී ඇති බව පැහැදිලි වී තිබේ.


8

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here