ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණ තිබෙනවා.
අභාවප්‍රාප්ත ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාගේ දේහය තබා තිබෙන ඔහුගේ නිවසට අද (29) ජනාධිපතිවරයා පැමිණි බවයි වාර්තා වන්නේ.
මීට අමතරව අනිවාර්‍යයය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද අද සමන් ද සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් වුණා.
Saru FM Media