රුසියානු තානාපති කාර්යාලයට බෝම්බ බියක්!

0
8


කොළඹ LNW: ශ්‍රී ලංකාවේ රුසියානු තානපති කාර්යාලයට නාදුනන පුදගලයෙකු (විදේශිකයෙක්) විසින් එකවරම පැමිණ ලැප්ටොප් පරිගණකයක් ලබාදී එකවරම පිටව ගොස් තිබේ.

මෙම සිදුවීම සමඟ තානාපති කාර්යලයේ බියක් සම්බන්ධයෙන් සැකයක් ඇතිව තිබෙන අතර මේ වනව් එම ස්ථානයට බෝම්බ නිශ්ක්‍රීය අංශය, විශේෂ කාර්ය බලකාය ,පොලිස් සුනඛ කොට්ඨාසය යන සියලුම පාර්ශව පැමිණ සෝදිසි කිරීම් ඇතුළු විමර්ශාන ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here