ඡන්ද රාජකාරි සඳහා වෙන්කල මුදල් ගැන ග්‍රාමනිලධාරින්ගෙන් දෝස්මුරයක්

0
10


පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම සඳහා ලබාදෙන ප්‍රතිපාදන සීමාකර ඇති බව එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ මේ හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථාන සඳහා සේවා පහසුකම් සපයා දීමේදී ග්‍රාම නිලධාරින් ගැටලු කිහිපයකට මුහුණපාන බවයි.

Neth Sound · NANDANA 01

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා.

Neth Sound · NANDANA 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here