දේශීය පුවත් “ඇක්ටිව් ප්ලස්” භෞත චිකිස්සක හා පුනරුත්තාපන මධ්‍යස්ථාන ජාලයේ නව ශාඛාවක් බණ්ඩාරගම දී By Saru FM Media - April 28, 2025 1:30 PM 0 6 FacebookTwitterPinterestWhatsApp “ඇක්ටිව් ප්ලස්” භෞත චිකිස්සක හා පුනරුත්තාපන මධ්‍යස්ථාන ජාලයේ නවතම ශාඛාවක් බණ්ඩාරගම නගරයේදී අද විවෘත වුණා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ තුෂාර සම්පත් කුමාර මහතා. Neth Sound · BIZ THUSHARA 01 Saru FM Media