දළදා වන්දනා සමයේ කසළ ටොන් 625ක් ගොඩ ගැසේ – මහනුවර මහනගර සභාව ගැටලුවක

0
8


“සිරි දළදා වන්දනාව” පැවති සමයේ සැදැහැවතුන් විසින් බැහැර කරන ලද කසළ කළමනාකරණය සම්බන්ධයෙන් මහනුවර මහනගර සභාව ගැටලුවකට මුහුණ පා සිටිනවා. 

මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවේ දළදා වන්දනාව පැවති සමයේ පමණක් කැලිකසළ ටොන් 625ක් ගුහාගොඩ කසළ අංගනයට බැහැර කර ඇති බවයි. 

එම කසළ තොගය වෙන්කර නොතිබීම හේතුවෙන් කසළ කළමනාකරණය සම්බන්ධයෙන් දැඩි ගැටලුවක් මතුව තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්.

Neth Sound · COR KAMAL 12

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here