ආවා..! ප්‍රකාශයක් දුන්නා..! ගෙදර ගියා..! I Sri Lanka Latest News

0
7


අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව පිටව ගොස් ඇත.Sri Lanka Latest News

චාමර සම්පත් දසනායක මහතා ඌව මහඇමැතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදුකර ඇතැයි කියන ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා වික්‍රමසිංහ මහතා මෙසේ අල්ලස් කොමිසමට පැමිණ තිබිණ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here