ලක්ෂ 12ට විට්ස් කාර් දෙන බවක් තමන් කියා නොමැති බවටත්, එවැන්නක් කී බව ඔප්පු කළහොත් තමන් මන්ත්‍රීකමෙන් ඉවත් වීමට සූදානම් බවටත් අමාත්‍ය නලින් හේවගේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමට එස්. එම්. මරික්කාර් මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී හේවගේ මහතා තළ ප්‍රකාශය ඇතුළත් හඩපටය ප්‍රචාරය කළ මන්ත්‍රීවරයා හේවගේ මහතාට ඉල්ලා අස් නොවන ලෙසත්, හේවගේ මහතා යනු ආතල් කෝටියක් බවත් කියා සිටියේය.
Saru FM Media