හරියට වෙලාවටම වසා දමයි! දළදා වඳින්න ඈත පළාත්වලින් ඇවිත් දවස් තුන හතර වැස්සේ තෙමි තෙමී පෝලිමේ සිටි බැතිමතුන් හිස්අතින් අඬ අඬා ගෙදර යයි! නුවර අයටවත් චාන්ස් එකක් ලැබිලා නෑ! VIDEO I Sri Lanka Latest News

0
8


දළදා ප්‍රදර්ශනයට පැමිණි දහස් ගණනක බැතිමතුන්ට නියමිත වෙලාවට වැද ගැනීමට නොහැකි වීම හේතුවෙන් මහත් අසීරුතාවයට පත්ව සිටියහ.Sri Lanka Latest News

ඒ සම්බන්ධයෙන් බැතිමතුන් දැක්වූ අදහස් මෙසේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here