ජනාධිපතිවරයා හා ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් සියල්ල එළියට දැමුවහොත් මැයි 6 වැනිදා පවත්වන ඡන්දයෙන් මාලිමාව පරාජයට පත්වන බව උදය ගම්මන්පිල මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව ඒ බව දන්නා නිසා අදාළ ගිවිසුම් හෙළි නොකරන බවකි.
Saru FM Media