ධාතුසේන රජ්ජුරුවෝ හදපු කලා වැව නැති වෙන්නද යන්නේ? මහා විනාශයක් වෙන්න ළඟයිද? මාසෙකට කලින් වැව් බැම්ම ළඟින් නිධානයක් ගොඩ අරන්? වතුර කාන්දුව ආවේ නිධානය ගන්න කලින්ද-පස්සෙද? මොකද්ද මේ වෙලා තියෙන්නේ? VIDEO I Sri Lanka Latest News

0
10


කලා වැවේ බැම්මේ මතුව ඇති ජල කාන්දුව සම්බන්ධයෙන් සොයා බැලීමට නියෝජ්‍ය වාරිමාර්ග අමාත්‍යවරයා එම ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබිණ. Sri Lanka Latest News

එහිදී අමාත්‍යළුරයා කියා සිටියේ මෙම ජල කාන්දුව වසර 40ක් පමණ පැරණි බවත්, ඉන් කිසිදු හානියක් නොවන බවත්ය.

නමුත් පරිසරවේදීන් සහ ගම්වැසියන් පවසන්‌නේ මේ සම්බන්ධයෙන් වහා පියවර නොගතහොත් විශාල අවදානමක් මතුවිය හැති බවකි.

මීට මාසයකට පමණ කලින් වැව් බැම්ම ආසන්නයෙන් නිධානයක් ගෙන ඇති බවද ඔවුහු සදහන් කර සිටිති.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here