බඳවා ගැනීමේ විභාගයක් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ දැනුම්දීමක්…

0
9


පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක යන තනතුරු සඳහා අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම පිලිබඳ පැවැත්වෙන විභාගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විශේෂ නිවේදනයක් මගින් දැනුම්දීමක් සිදු කර තිබේ.
එම නිවේදනය අනුව ඒ සඳහා වන බඳවා ගැනීමේ විභාගය හෙට (27) දින පෙරවරු 10.00ට මධ්‍යස්ථාන 04කදී පැවැත්වීමට නියමිතව ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here