කාසියේ වාසිය බංග්ලාදේශයට

0
9

අද (20) පැවැත්වෙන , ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට හිමි විය .

ඒ අනුව බංග්ලාදේශ නායකයා පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here