හදිසියේ කරන්න ගිහින් අනාගත්තා! අඩු තරමේ මහනායක හාමුදුරුවන්වත් දියවඩන නිළමේවත් කියපු දේවල් තඹ දොයිතුවකට ඇහුවෙ නෑ! රාජ්‍ය අනුග්‍රහය දෙනවා කිව්වත් ආණ්ඩුව කිසි දෙයක් කළේ නෑ! ටවුමේ ලයිට් එකක් නෑ.. බෞද්ධ කොඩියක් නෑ! මිනිස්සුන්ට කන්න නෑ! මොනවද මේ දෙකයි පනහේ වැඩ! පිච්චමලින් සුවඳවත් වුණු දළදා මාලිගාව දැන් ගඳ ගහනවා! VIDEO I Sri Lanka Latest News

0
9


රාජ්‍ය අනුග්‍රහයෙන් පැවත්වනවා යැයි කී දළදා ප්‍රදර්ශනයට කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් ලැබී නොමැති බවත්, අවම වශයෙන් නගරයේ බෞද්ධ කොඩියක් හෝ විදුලි බුබුළුවලින් සැරසීමක් හෝ සිදු කොට නැති බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සදහන් කළහ.Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here