මේ කතා ටික අහන්න! ඉන්දු පාකිස්තාන් යුද්ධයක් ආවොත් අපේ රටට වෙන දේ! හෙළිකරන්න ගිවිසුම! VIDEO I Sri Lanka Latest News

0
9


ඉන්දියාව සහ පාකිස්තානය මේ වනවිට යුද්ධයක් ආරම්භ වන පෙරමග ලකුණු පහළ කොට තිබීම නිසා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ජනාධිපතිවරයා අත්සන් කළ ආරක්ෂක ගිවිසුම හරහා ලංකාවට බරපතළ අනතුරකට මුහුණ දීමට සිදුවනු ඇති බව විපක්ෂයේ නියෝජිතයෝ සදහන් කර සිටිති.Sri Lanka Latest News

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පාඨලී චම්පික රණවක, මුජිබර් රහුමාන් සහ පුබුදු ජාගොඩ..



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here