කාටුනායක – හීනටියන වෙඩි තැබීමක්

0
7


කාටුනායක, හීනටියන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඇවරිවත්ත පොලිසිය සඳහන් කළේ අද (26) අලුයම මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු වාර්තා වූ බවයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

විමර්ශන කණ්ඩායමක් මේ වනවිටත් වෙඩි තැබීම සිදුවූ ස්ථානයට පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here