රනිල් අල්ලස් කොමිසම හමුවට එන දිනය දැනුම් දෙයි

0
10


සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සඳුදා (අප්‍රේල් 28) දිනයේදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව දැනුම් දී තිබේ.

ඒ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් මේ බව දැනුම් දී ඇත.

හිටපු ජනාධිපතිවරයාව අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ විමසීම සඳහා ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here