ජාතික ආරක්ෂාව සම්බන්ධව කිසිම ගැටලුවක් ඇතිවෙලා නෑ – ආරක්ෂක නියෝජ්‍ය ඇමති

0
13


සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතුවී නොමැති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර පවසයි.

“කිසිම ගැටලුවක් ඇතිවෙලා නැහැ ජාතික ආරක්ෂාව සම්බන්ධව. ඉතාම හොඳ වැඩපිළිවෙලක් අපි දියත් කරලා තියෙනවා මේ ආණ්ඩුව සහ රජය විසින්. ඔය සිද්ධිවලට සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාට විරුද්ධව අපි නීත්‍යානුකූලව කටයුතු කරන්න සැකසුම් සලසලා තියෙනවා”

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 24) දිනයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here