දේශීය පුවත් සිරසේ සුරංග සහ සජබෙ චරිත්! සිරස සටන ඔන්න ආයෙත් පුපුරනවා! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 24, 2025 8:58 PM 0 9 FacebookTwitterPinterestWhatsApp සිරස රූපවාහිනියෙන් විකාශය වූ සටන දේශපාලන වැඩසටහනේදී මාධ්‍යවේදී සුරංග සේනානායක මහතා තමන්ට එල්ල කළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ නියෝජිත චරිත් අබේසිංහ මහතා පවසනවා. Sri Lanka Latest News Saru FM Media