සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු සටන අද

0
9

2025 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු තරගය අද (20 දා) ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද (20 දා) රාත්‍රි 8.00 ඩුබායි හිදී පැවැත්වීමට නියමිතය.

මූලික වටයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ක්‍රීඩා කළ පළමු තරගයෙන් පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කෙසේ වුවද සුපිරි සිව්දෙනාගේ වටයට තේරීපත්වූ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය එකිනෙකා මුණගැසෙන අතර, එයින් වැඩිම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙක 2025 ආසියානු කුසලාන අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබාගන්නවා ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here