කැලෑවේ කවුරුත් නොදුටු ඡායාරූප එකතුව ‘ප්‍රාණ’ අරන් හේෂාන් හෙට එනවා! PHOTOS I Sri Lanka Latest News

0
12


පරිසරවේදී හේශාන් පීරිස්ගේ ප්‍රාණ පොත එළිදැක්වීම හෙට (25) සවස 6ට කොළඹ 7 හැරල්ඩ් පීරිස් කලාගාරයේදී (ලයනල් වෙන්ඩ්ට් කලාගරයේ උඩු මහල) පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News

25 වැනිදා සිට 27 දා දක්වා පෙරවරු 9.30 සිට රාත්‍රී 8 දක්වා ඡායාරූප ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට නියමිතව ඇත.

සොබාදහමේ අපූර්වත්වය සියැසින්.දැකගන්න එන්න…සැමට.ආරාධනා….

කැලෑවේ කවුරුත් නොදුටු ඡායාරූප එකතුවක් අරන් එන හේෂාන්ගේ ‘ප්‍රාණ’! PHOTOS I Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here