මැයි මාසෙ වෙනකොට රාජ්‍ය නිලධාරීන් වෙනස් නොවුණොත්? අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට අනතුරු ඇඟවීමක්! VIDEO I Sri Lanka Latest News

0
12


මැයි මාසය දක්වා රාජ්‍ය නිලධාරීන්ට වෙනස් වීම සදහා කාලය ලබා දී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීය.Sri Lanka Latest News

එසේ නොවුණහොත් මැයි මාසයේ සිට සියල්ල වෙනස් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here