පොලිස්පති මහජන සහන දිනය ගැන  විශේෂ නිවේදනයක්

0
11


පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සෑම සිකුරාදා දිනකම පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන පොලිස්පති මහජන සහන දිනය 2025.04.25 සහ 2025.05.09 යන සිකුරාදා දිනයන් හි නොපැවැත්වෙන බව පොලිස් මුලස්ථානය විසින් මහජනතාව වෙත දන්වා සිටිනවා 

එම නිවේදය පහතින්

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here