දුම්රියක් ගම්පහදි පිලි පනී

0
20


කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මීරිගම බලා ධාවනය වූ දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේදී පිලී පැනීමකට ලක්ව තිබෙනවා 

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 4.25 ට ධාවනය වූ එම දුම්රිය පස්වරු 17.30 ට පමණ ගම්පහ ස්ථානයේදී පිලී පැනීමකට ලක් වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.  

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ මාර්ග දෙකක් අවහිරවී ඇති අතර එක් මාර්ගයකින් පමණක් දුම්රිය ධාවන කටයුතු සිදු කරනු ලබනවා 

ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රිය ප්‍රමාද වන බවද  දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here