තීරු බදු ප්‍රශ්නය ගැන ඇමරිකාවේදී සාකච්ජාවක්!

0
10


කොළඹ LNW:තීරු බදු ගැටලුව පිළිබඳ අමෙරිකානු වෙළද නියෝජිතායනතයේ ප්‍රධානීන් හා ශ්‍රී ලංකා නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ(22) ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී පවත්වා තිබේ..

එම සාකච්ජාව ඵලදායීව අවසන් වී ඇති බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

එම සාකච්ජාවට අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වෙළඳ අමාත්‍යංශයේ ලේකම් සහ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහභාගී වී ඇත.

අමෙරිකාව පාර්ශ්වයෙන් ඒ සඳහා සහභාගී වී ඇත්තේ අමෙරිකානු වෙළද නියෝජිතායනතයේ ප්‍රධානියා ඇතුළු නිලධාරීන් පිරිසකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here