පුදුම දේවල්නෙ වෙන්නේ! කනත්ත වටරවුමේ ගහක් කඩන් වැටිලා වාහන 7ක් ඉවරයි!  I Sri Lanka Latest News

0
10


බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.Sri Lanka Latest News

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

කෙසේ වෙතත් මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here