ගෙදරටම ඇවිත් ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තියයි!  I Sri Lanka Latest News

0
12


ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.Sri Lanka Latest News

වෙඩිවැදී තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්වී තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here