නව පාප් වහන්සේ පත්කර ගැනීමේදී ශ්‍රී ලංකාවටත් ඉහළ අවස්ථාවක්

0
9


ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමඟ නව පාප් වහන්සේ තෝරා ගැනීමේදී ශ්‍රී ලංකාවට ද ඉහළ අවස්ථාවක් හිමිව ඇතැයි රෝමයේ ශ්‍රම සංක්‍රමණිකයින් භාර ආත්මික උපාද්‍ය පියතුමා වන නෙවිල් ජෝ පෙරේරා හිමිපානන් පවසනවා. 

පියතුමන් සඳහන් කළේ කොළඹ අගරඳගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ නම, නව පාප් වහන්සේ තෝරා ගැනීමේ පළමු නම් හයට ඇතුළත් බවයි.

Neth Sound · FR PERERA 01

නව පාප් වහන්සේ පත්කර ගන්නේ කෙසේද?

Neth Sound · FR PERERA 02

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ බවයි රෝමයේ ශ්‍රම සංක්‍රමණිකයින් භාර ආත්මික උපාද්‍ය පියතුමා වන නෙවිල් ජෝ පෙරේරා හිමිපානන් පවසන්නේ.

Neth Sound · FR PERERA 03

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම තවත් තොරතුරු විදෙස් ප්‍රවෘත්ති තුළින් බලාපොරොත්තු වන්න.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here