පාස්කු ප්‍රහාරය ගැන බලාපොරොත්තු වූ හෙළිදරව්වක් සිදු වූයේ නැහැ – කතෝලික සභාව කියයි

0
13


පාස්කු ඉරුදිනයට පෙර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදු කරන බවට ජනාධිපතිවරයා සිදුකල ප්‍රකාශය අනුව සෑහීමකට පත්විය හැකි ප්‍රතිඵලයක් නොලැබුණු බව ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසාන්ත පියතුමන් පවසනවා. 

කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව යටතේ ඊට අදාළව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් විශ්වාසයක් පවතින බවයි ජූඩ් ක්‍රිසාන්ත පියතුමන් වැඩිදුරටත් පැවසුවේ.

Neth Sound · FR JUD 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here