මෙම වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් 820,000 ක් ඇවිත්

0
10


මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් 820,000 ට ආසන්න සංඛ්‍යාවක් පැමිණ තිබෙන බව සඳහන් කරනවා .

ඒ අනුව, මේ මාසයේ අවසානය වන විට මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 10ට ආසන්න වනු ඇති බවටයි සංචාරක සංවර්ධන අධිකාරීයේ දත්ත මගින් පෙන්වා දෙන්නේ.

2024 දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවනු ලැබුවේ ජුනි මාසයේදීයි.

කෙසේ වෙතත්, මේ වසරේ පළමු මාස 04 තුළ සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවනු ඇති බවටයි සංචාරක සංවර්ධන අධිකාරීය පුරෝකථනය කරන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here