දේශීය පුවත් ජනාධිපති අරමුදල අවභාවිතය: මෛත්‍රීපාල සිරිසෙන CIDයට… By Saru FM Media - April 21, 2025 1:32 PM 0 10 FacebookTwitterPinterestWhatsApp හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ, ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් සිදුකෙරණ පරීක්ෂණවලට අදාළය ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය. Saru FM Media