නුවරඑළිය සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මේ අනුව ගෙගරිවැවේ කේබල් කාර් ව්‍යපෘතිය ද ආරම්භ කිරීමට සූදානම් බවයි ජනාධිපතිවරයා කියා සිටින්නේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ජාතික ජනබලවේගයෙන් තරගකරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරමින් තලවාකැලේ නගර සභා ක්‍රීඩාංගනයේ පැවති ජනහමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
පළාත් පාලන ආයතනවල අපේක්ෂකයන් මෙන්ම ජාතික ජනබලවේගයේ විශාල පිරිසක් ජන හමුවට එක්ව සිටියා.
Saru FM Media