මෙරටට ගල් අඟුරු ආනයනය කිරීමේ දී රාජපක්ෂ පාලන සමයේ දී සිදු කරන ලද දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව එම පාලනයේ ම සිටි ඇමතිවරයෙකු වන පාටලී චම්පික රණවක පසු කාලයක දී වරින් වර හෙළි කළ තිබිණි.
එම ආනයනයේ දී සිදු කරන ලද අලාභය පිළිබඳව රංජිත් සියඹලාපිටිය සහ පවිත්‍රා වන්නිආරච්චි ද කරුණු ඉදිරිපත් කර ඇත. මේ බව දැක්වෙන වීඩියෝ දෙකක් පහතින් පළ කෙරේ.
ගල්අඟුරු ගනුදෙනු විමර්ශනය කරන ජනපති කොමිසමෙන් අතීත දූෂණවලට යුක්තිය ඉටු වෙයිද?
කෝටි, ප්‍රකෝටි ගණන් මහජන මුදල් විනාශ කළ, ගල් අඟුරුවලටත් වැඩිය කළු, ඇතැම් බලවේගවල සැබෑ පාට මෙන්න…
2
Saru News
















