දේශීය පුවත් ග්‍රෙගරි වැවේ සංචාරයන් රැගත් බෝට්ටුවක් පෙරළෙයි By dilshan - April 19, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp නුවරඑළිය ග්‍රෙගරි වැවේ ධාවනය වූ ජෙට් ස්කී යාත්‍රාවේ වේගයත් සමඟ ඇති වූ රළ පහර හේතුවෙන් ඒ ආසන්නයෙන් ධාවනය වූ සංචාරකයින් රැගත් බෝට්ටුවක් අද (19) පස්වරුවේ පෙරළි ගොස් අනතුරක් සිදුව තිබේ. Saru News